ලේක් හවුස් ආයතනයෙන් අපේ පාසලට පැමිණීම.
මිට වසර දෙකකට පමණ පෙර අප පාසලට ලේක් හවුස් ආයතනය හා සිඳු ටෙලි නාට්‍යයේ නන්දිපාල නම් චරිතයට පණ පෙවූ ජයන්ත මුතුතන්ත්‍රී මහතා සහ එම කණ්ඩායම අප පාසලේ පුංචි අපට සිනහව ගෙන දුන්නේය.
පාසලට වසර 140 පිරිම නිමිත්තෙන් පාසලේ පැවැත්වූ පිරිත් පිංකම හා දානමය පිංකම.
සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීම
පුර පසළොස්වක පොහොය දිනට පෙර දිනයේ අප පාසලේ 1 සිට 13 ශ්‍රේණි සිසු සිසුවියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙම දිනයේ අංගසම්පුර්ණ බුද්ධ පුජාවක් මෙන්ම දහම් දෙසුමක්ද පවත්වයි.මෙය සෑ ම පොහොය දිනකම ගුරු උපදෙස් මත ක්‍රියාත්මක කරයි.