පුර පසළොස්වක පොහොය දිනට පෙර දිනයේ අප පාසලේ 1 සිට 13 ශ්‍රේණි සිසු සිසුවියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙම දිනයේ අංගසම්පුර්ණ බුද්ධ පුජාවක් මෙන්ම දහම් දෙසුමක්ද පවත්වයි.මෙය සෑ ම පොහොය දිනකම ගුරු උපදෙස් මත ක්‍රියාත්මක කරයි.
පාසලට වසර 140 පිරිම නිමිත්තෙන් පාසලේ පැවැත්වූ පිරිත් පිංකම හා දානමය පිංකම.
සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීම
ලේක් හවුස් ආයතනයෙන් අපේ පාසලට පැමිණීම.