images/Flux_Dev_Create_a_professional_and_elegant_website_image_for_a_2.jpg
images/Flux_Dev_Create_a_vibrant_professional_image_for_a_Sri_Lankan__3.jpg
images/Flux_Dev_Create_image_for_a_Sri_Lankan_school_named_MR_Denagam_2.jpg
images/Flux_Dev_Create_a_visually_appealing_and_symbolic_image_repres_2.jpg
images/Flux_Dev_Create_a_visually_appealing_and_symbolic_image_repres_1.jpg
images/Flux_Dev_Create_a_visually_appealing_and_symbolic_image_repres_3.jpg
images/Flux_Dev_Create_a_vibrant_professional_image_for_a_Sri_Lankan__2.jpg
PlayPause
previous arrow
next arrow

 

                                                                                 

පාසලේ දැක්ම

 

"ගුණ නැණ සපිරි විනය ගරුක දරුවකු සමාජයට දායාද කිරීම"

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ  දෙනගම ග්‍රාමයේ දෙනගම වැව් කොමළිය ඉස්මත්තේ මනහර කඳු ගැටයක මුදුනෙහි සොබා සෞන්දර්ය අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.වැව් පියස පිසගෙන එන පිරිසිදු වාතය විදුහල් භුමිය සිසාරා නිතර හැම එයි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසල වසර  140 ක දිගු ඉතිහාසයකට උරුම කම් කියයි.

 

 

Read More

                                                                                                             

පාසලේ මෙහෙවර

"ජාතික පොදු අරමුණු සාක්ෂාත් කරගනිමින් අනාගත අභියෝග ජයගත හැකි සමබර පොරුශයකින් හෙබි නිර්මාණශීලි දරුවකු සමාජයට දයද කිරීම."

0

Notifications

Today
Older

Notice Board

වෙසක් සතිය

MR/ Denagama M.V