සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීම
අපේ පාසල පිට පිට වසර කිහිපයක්ම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීම යටතේ රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
පාසලට වසර 140 පිරිම නිමිත්තෙන් පාසලේ පැවැත්වූ පිරිත් පිංකම හා දානමය පිංකම.
පුර පසළොස්වක පොහොය දිනට පෙර දිනයේ අප පාසලේ 1 සිට 13 ශ්‍රේණි සිසු සිසුවියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙම දිනයේ අංගසම්පුර්ණ බුද්ධ පුජාවක් මෙන්ම දහම් දෙසුමක්ද පවත්වයි.මෙය සෑ ම පොහොය දිනකම ගුරු උපදෙස් මත ක්‍රියාත්මක කරයි.
ලේක් හවුස් ආයතනයෙන් අපේ පාසලට පැමිණීම.