ඒ වර්ෂ 2022යි තාක්ෂනයේ නිම් වළලු මාර/දෙනගම මහා විද්‍යාලයට විවර විය .වර්ෂ 2023 ජනවාරි මස 3වන දින වෙබ් අඩවි සංවර්දනයේ මුලික ඉගැන්වීම් සයිබ ලොවට පියාපත් වැඩසටහන මගින් සිදු කරන ලදී. විශාල අභියෝග රාශියක් හමුවේ මූලික අදියරේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපට හැකිවිය. එයින් පසු සයිබ ලොවට පියාපත් වැඩසටහන විසින් අප පාසල වෙත වෙබ් අඩවිය ලබා දෙන ලදී. එම ලබාදුන් වෙබ් අඩවිය අප ඉතා හොද තත්වයකට සකස් කරන ලදී. මේ වෙබ් අඩවිය කන්ඩායමක දිගු කාලීන කැපකිරීමකි.
![]() |
Mrs.Wathsala Kumari Rathnayake(Teacher in charge) |
![]() |
Uvindu Nethsara(Team Leader) |
![]() |
Tharusha Lakshan(Graphic Designing) |
![]() |
Vihanga Praveen(Article Writer) |
![]() |
Thosani Saumya(Article Writer) |
![]() |
Kavish Hansaka(Article Writer) |
![]() |
Kavidu Sathsara(Photography) |






