විදුහල්පති පණිවිඩය
මාර/ දෙනගම මහා විද්‍යාලය
වසර 140 ක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන මර/දෙනගම මහා විද්‍යාලය සුවහසක් දරු කැල හට සිප් සතර ලබා දෙම්න් ජාතික මට්ටමින් පළාත් මට්ටමින් කලාප මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත.දම් වලක පුරුක් මෙන් සේවනල්ලටත් වඩා ලඟින් මා හා උරෙනුරගැටේමින් පාසැල තුල ගුනයෙන් නුවනින් විනයෙන් පිරි උතුම් බුද්ධිමත් දරු කැලක් නිර්මාණය කිරීමට සහය ලබා දෙන පාසල් අධ්‍යන අනධ්‍යන නිලධරින්ටද ආදී ශිෂ්‍යයන්ටද දෙමාපියන්ටද සුබ පතන්නන්ටද මගේ ස්තුතිය පිරි නමමි.ප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
විදුහල්පති,
මාර/ දෙනගම මහා විද්‍යාලය