භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
      • පාසල් වෙබ් අඩවියේ ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  • පාසල් වෙබ් අඩවියේ ඉතිහාසය
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

♦සරනේරිස් ගුරු මහතා  (මුල් ගුරුවරයා )            =1882  -  1939 [වසර 57]                                                                                                                                                                                                                                                           1882 වප් මස 19 වන දින ප්‍රදේශවාසී ගම්වැසියන්ගෙන් ආරම්භ විය.සරනේලිස් ගුරු මහතා එහි මුල් ගුරුවරයා විය.එවිට ළමයින් විසි තුන් දෙනෙකුගෙන් ආරම්භ කල මෙම විදුහල පසුව දෙනගම බටහිර ජ්‍යෙෂ්ට පාටශාලාව නමින් හඳුන්වන ලදී.                                                                                                                                                                              

♦පී .එස්.සී ද සිල්වා මහතා          =1939  -  1956[වසර 17 ] 

         වසර 1936 සිට විදුහල්පති ධූරය හෙබවූ බලපිටියේ පී.එච්.සී. ද සිල්වා මහතාගේ අප කැප වීම නිසා විද්‍යාලයට ඉතාමත් අභිමානයක් ලබා දුන් බව විද්‍යාලීය ඉතිහාසය සාක්ෂි දරයි.ඔහුගේ කාලයේ ඉගනුම ලබූවන් රජයේ උසස් තනතුරුද හොබවන අතර විශ්‍රාමිකව ද වේ .  1956 ජේ.ඩබ්.කරුණාරත්න මහතා විදුහල්පති ධුරය හෙබ විය.ඔහුගේ සේවා කාලය ඉතාම කෙටිය.ළමා පිරිස වැඩි විය.80x20 ගොඩනැගිල්ලක් විදුහල් භුමිය තුල ඉදිවිය.ඉතාම අවාසනාවන්ත ලෙස සේවය කරමින් සිටියදීම එතුමා මරණයට පත් විය 

 

♦ඩී .එම්  ජයවර්ධන  මහතා             =1971  -1972[වසර 01]                                      

         1958 එච්.එල්.අබේවර්ධන මහතා විදුහල්පති ධුරයේ කටයුතු කළේය. එකල ගුරු විදුහලෙන් පැමිණි ගුරු භවතුන් දෙදෙනෙකුගෙන් අප්‍රතිහත ධෛරය මත පාසල පෙර තත්ත්වයෙන්ම රඳවා ගති.

 

 ♦වී.ජී ආරියදාස මයා                  =1972  -  1991[වසර 19]

                                                           

 ♦එම් . ඒ චාල්ස් විජේසිංහ මහතා              =1991  -  2001 [වසර 10]

 

වසර 10 ක පමණ කාලයක් තුල චාල්ස් විජේසිංහ මහතා විදුහලී සහ පාසල් දරු දැරියන්ගේ ප්‍රගතිය වෙනුවෙන් ඉටු කරන ලද සීවය ඇති මහත්ය.

ප්‍රජා ජාල ව්‍යපෘතිය ආරම්භ කිරිම.
පාසලේ ඇති සම්පයත් සංවර්ධනය සදහා මුලික වීම මෙන්නම.
සිසුන් ප්‍රමාණය වර්ධනය සදහා මුලික විම.
සිසු සිසුවියන්ගේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රථිපල ප්‍රසස්ථ මට්ටමක පවත්වාගෙන යාම.

පාසලී ගුරු,සිසු දැරියන්ගේ මෙන්ම පාසල් ප්‍රජාවට චාල්ස් විජේසිනංහ මහතා අමරණිය චරිතයකි.

                                 

♦එම්. ඒ චන්ද්‍රසිරි මයා                    =2008  -  2010 [වසර 07] 

                                                   

 

පාසලේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ජල පහසුකම මාතර ප්‍රජා ජල ව්‍යාපෘතියේ දායකත්වයෙන් සිදු කරන ලදී.

ගුරු මණ්ඩලයට සහ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සදහා වැසිකිලි පහසුකම් ලබා දීම.

විදුහලට නව විද්‍යාගාරයක් හා පුස්තකාලයක් ලබා දීම.

සිසුන්ගේ ප්‍රයෝජනය සදහා පරිගණක සපයා දීම.  

 

♦එච්. එච් විජේසිංහ මයා                =2008  2010[වසර   02- 

 

                                               

 

 

 

♦එස්. සුරියබණ්ඩාර මයා                =2010  =  2017 [වසර  07 ]

2010 සිට විද්‍යාලයේ විදුහල්පති ලෙසින් සේවය කල එස්.සුරියබණ්ඩාර මහතා 2017 දී විශ්‍රාම ලැබූ අතර එතුමා විදුහලේ භෞතික පරිසරය හා මානව සම්පත් ගොඩනැගීමට කල සේවය අමරණිය වේ.   

                                               

♦කේ. අජිත හිමි                 =2017  -  2017 [වසරකි.]

සුරියබණ්ඩාර මහතාගේ පුරප්පදුවෙන් පසු වගකීම බාරගත් කැලණියේ අජිත හිමියන් විසින් මාස තුනක් මුළුල්ලේ විද්‍යාලයේ විනයට හා බාහිර අලංකරණ කටයුතු සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළේය. 

                            

 

♦එස්. ජේ සරත් මයා               =2017  =  2022 [වසර 05 ]

විදුහල්පති ලෙස එස්.ජේ.සරත් මහතා කටයුතු කරන අතර ගුණාත්මක විද්‍යාලයක් අරමුණු කොට ගනිමින් විද්‍යාලයීය ඉගැනුම්  ක්‍රියාවලිය විධිමත් කිරීමටත් ප්‍රියජනක ඉගැනුම් වටපිටවක් සහිත පාසල් පිරියතක් ගොඩ නැගීමටත් කටයුතු සිදු වෙමින් පවතී.ශාලා නවීකරණය හා අලුත්වැඩියා, ආපදා ස්ථාන සඳහා ආරක්‍ෂිත සැලසුම් ක්‍රියාත්මක කිරීම වසර තුල කෙරෙන කටයුතු අතර ප්‍රධාන තැනක් ගනී.

                          

 ♦සංජීව මුණසිංහ =2022

නුතන විදුහල්පති වරයා ලෙස සේවය කරයි 

                                       

 

DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Mr/Denagama.M.V , Denagama , West, Hakmana.

: (+94)412287823

: [email protected]

Supported By

© 2026 DENAGAMA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk