පාසලට වසර 140 පිරිම නිමිත්තෙන් පාසලේ පැවැත්වූ පිරිත් පිංකම හා දානමය පිංකම.
පාසලට අවුරුදු 140 ක් පිරිම නිමිති කොට ගෙන පාසලේ පිරිත් පින්කමක් සහ පසුදා උදැසන දානමය පින්කමක් පසුගිය 2022.10.19 වන දිනඅප පාසලේ පැවැත්විණි.
සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීම
පුර පසළොස්වක පොහොය දිනට පෙර දිනයේ අප පාසලේ 1 සිට 13 ශ්‍රේණි සිසු සිසුවියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙම දිනයේ අංගසම්පුර්ණ බුද්ධ පුජාවක් මෙන්ම දහම් දෙසුමක්ද පවත්වයි.මෙය සෑ ම පොහොය දිනකම ගුරු උපදෙස් මත ක්‍රියාත්මක කරයි.
ලේක් හවුස් ආයතනයෙන් අපේ පාසලට පැමිණීම.